‘ලෝකවාසි සියලුම ක්‍රිකට් රසිකයිනි මට සමාවෙන්න‘ - වසරකට ක්‍රිකට් තහනම් වූ ඩේවිඩ් වෝනර් මුනිවත බිඳිමින් කළ සංවේදී කතාව

දකුණු අප්‍රිකා කණ්ඩාමත් සමග පැවති ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ලවූ ඩේව්ඩ් වෝනර් අදාළ සිදුවීමෙන් පසුව ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබෙනවා.ඒ ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්මෙහිදී සියලුම ක්‍රිකට් රසිකයින්ගෙන් සමාව ඉල්ලා ඇති ඩේව්ඩ් වොනර් අදාළ සිදුවීම ක්‍රිකට් ක්‍රීඩාවට පැල්ලමක් එක්කළ බවද සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු හා ලෝකවාසි සියලුම ක්‍රිකට් රසිකයිනිමාමේ මොහොත් සිඩ්නි නුවර බලා යමින්සිටිමික්‍රිකට් ක්‍රීඩාවට හානි ගෙනදුන් අතපසුවීම් කිහිපයක්සිදුවී හමාරයමේමොහොතේ මා අතින් සිදුවූ වරදට සමාව ඉල්ලමි.එහි සියලු වගකීම් මා දරමි.

මේ නිසා ක්‍රීඩාවටත් ක්‍රිකට් රසිකයින්ටත් සිදුවූ මානසික පීඩාව මට වටහා ගත හැකියිමාකුඩා කාලයේ පටන් ආදරය කළ අප සැවොම ආදරය කරන ක්‍රීඩාවට මින් ලොකු පැල්ලමක් ඇතිවුණා.මට දිගු හුස්මක් ගන්න අවශ්‍යයි.මගේ පවුල නෑදෑ හිතමිතුරන් සමග කාලය ගත කරන්න අවශ්‍යයි‘ යැයි වොනර්ගේ සටහනේ වැඩිදුරටත් දැක්වෙයි ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායකත්වය දැරූ ඩේව්ඩ් වෝනර්ට වසරක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් බළධාරීන් කටයුතු කර තිබේ.

Comments

Popular posts from this blog

‘හෝටලයෙන් එලවන්න‘ ඕස්ට්‍රේලියාව ගිනි ගනිද්දි වොනර් මහ රෑ පාටි දාලා, දැන් යකෙක් වගේලු - කුපිත වූ කැන්ගරු ක්‍රීඩකයෝ වට්ස්ඇප් ග්රූප් එකෙනුත් අයින් කරලා (PHOTOS)

ලොවම කතා වුන චමින්ද වාස් ග්‍රවුන්ඩ් එකෙන් මහ පාරටම ගහපු 6 පහර ලොවම කතා වුන දැකලා තියනවද (Video)

தோனியின் ஹெலிகொப்டர் சொட் TRAINING VIDEO