පන්දු යවන්නන් අසරණ කරමින් තිසර පෙරේරා ඕවරයකට ලකුණු 34ක් ගත්ත හැටි-වීඩියෝ සහිතයි
තිසර පෙරේරා කියන්නේ තුන් ඉරියව්වෙන්ම ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්.ඔහු පිතිකරණයට පැමිණි විට බොහෝ වෙලාවට වෙන්නේ නම් අඩු පන්දු ප්‍රමානයකින් වැඩි ලකුණු ප්‍රමානයක් ගැනීමයි.මේ වීඩියෝවේ ඇත්තේ තිසර විසින් ඕවරයක් තුල ලකුණු 34ක් ලබාගැනීමයි. පහල ක්ලික් කර වීඩියෝව බලන්න.
තිසර පෙරේරා කියන්නේ තුන් ඉරියව්වෙන්ම ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්.ඔහු පිතිකරණයට පැමිණි විට බොහෝ වෙලාවට වෙන්නේ නම් අඩු පන්දු ප්‍රමානයකින් වැඩි ලකුණු ප්‍රමානයක් ගැනීමයි.මේ වීඩියෝවේ ඇත්තේ තිසර විසින් ඕවරයක් තුල ලකුණු 34ක් ලබාගැනීමයි. පහල ක්ලික් කර වීඩියෝව බලන්න.,/p>

Comments
Post a Comment