De Kockට මි මැස්සෙක් විදලා ෂෝන් මාෂ්ව බේරගත්ත හැටි (Video)

මේ දිනවල දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරග මාලාවක් පැවැත්වෙන බව හැමෝම දන්නා කරුණක් එම තරගය අතර තුර Quinton de Kock ට මුහුණ පෑමට සිදුවුණු අමුතු සිදුවීමක් ගැන තමයි ඔබට අද කියන්න යන්නේ.

මේක කරලා නම් තියෙන්නේ මී මැස්සෙක්..දකුණු අප්‍රිකාවේ කඩුලු රකින්නා Quinton de Kockට ෂෝන් මාෂ්ව දවා ගැනීමට තිබු අවස්ථාව මී මැස්සෙක් අහිමි කරලා වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න.

Comments

Popular posts from this blog

‘හෝටලයෙන් එලවන්න‘ ඕස්ට්‍රේලියාව ගිනි ගනිද්දි වොනර් මහ රෑ පාටි දාලා, දැන් යකෙක් වගේලු - කුපිත වූ කැන්ගරු ක්‍රීඩකයෝ වට්ස්ඇප් ග්රූප් එකෙනුත් අයින් කරලා (PHOTOS)

ලොවම කතා වුන චමින්ද වාස් ග්‍රවුන්ඩ් එකෙන් මහ පාරටම ගහපු 6 පහර ලොවම කතා වුන දැකලා තියනවද (Video)

தோனியின் ஹெலிகொப்டர் சொட் TRAINING VIDEO