අපේ කළු ඒ කාලේ පට්ට කපටි වැඩක් කරලා ගත්ත විකට් එකක් video
රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයන්ගෙන් කෙනෙක් තමයි කළු විතාරණ කියන්නෙ.අනිවාර්යෙන්ම ලංකාවේ ක්‍රිකට් පිස්සෝ සේරම දන්නවා එයාගේ වැඩ කොහොමද කියලා අපි අද ඔයාලට කියන්න යන්නෙත් ඒ වගේ සුපිරි වැඩක් ගැන තමයි.
මෙන්න බලන්නකෝ යාලුවනේ අපේ කළු ඒ කාලේ කපටි ගේමක් ගහලා විකට් එකක් ගත්ත විදිහ වීඩියෝව පහතින් නරඹන්න.ඒ වගේම මිතුරන්ටත් බලන්න ශෙයාර් කරන්න අමතක කරන්න එපා.

Comments
Post a Comment