ලොවම කතා කරපු දොනි ගේ බිරිද දෝනි දිහා ආඩම්භරයෙන් බලන හැටි මෙන්න video

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි එරට තෙවැනි ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂාන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ ඉන්දියාවේ ජනපති විසින් රාශ්ට්‍රපති භවන්හි පැවැති උත්සවයකදී දෝනිට මෙම සම්මාන පිරිනමා ඇත. 2011 වසරේ (2011/04/02.

පැවැති එක්දින ලෝක කුසාලන තරගාවලියේ අවසන් මහ තරගය ජයග්‍රහණය කර වසර හතක් ගතවන අවස්ථාවේදී එම ජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දෝනිට සම්මානය හිමිවීම කැපී පෙනෙන සිදුවීමක් වියඉන්දීය යුද හමුදාවේ ගෞරවනීය ලුතිනන් කර්නල් තනතුරකින් පිදුම් ලබා ඇති දෝනි සම්මානය ලබා ගැනීම සඳහා යුද හමුදා නිල ඇඳුමින්ම පැමිණ තිබේ.

Comments

Popular posts from this blog

‘හෝටලයෙන් එලවන්න‘ ඕස්ට්‍රේලියාව ගිනි ගනිද්දි වොනර් මහ රෑ පාටි දාලා, දැන් යකෙක් වගේලු - කුපිත වූ කැන්ගරු ක්‍රීඩකයෝ වට්ස්ඇප් ග්රූප් එකෙනුත් අයින් කරලා (PHOTOS)

ලොවම කතා වුන චමින්ද වාස් ග්‍රවුන්ඩ් එකෙන් මහ පාරටම ගහපු 6 පහර ලොවම කතා වුන දැකලා තියනවද (Video)

தோனியின் ஹெலிகொப்டர் சொட் TRAINING VIDEO